RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.! “Look who just joined us!” Warm welcome to Vanindu Hasaranga from RCB fans.!

RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!

Indian Premier League 2023

ක්‍රිකට් ලෝකේ දැවැන්තම ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් හැදින්වඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් ඉන් අනතුරුවයි.

මේ අතර නවසීලන්තය සමඟ පැවති තරග සංචාරය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වී සතියක කාලයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සඳහා මේ වන විට එක් වී සිටිනවා.

RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!  “Look who just joined us!” Warm welcome to Vanindu Hasaranga from RCB fans.!
RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.! “Look who just joined us!” Warm welcome to Vanindu Hasaranga from RCB fans.!

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ට ඉතා උණුසුම් පිළිගැනීමක් ඉන්දිය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ද ලැබෙමින් පවතින අතර

RCB කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ (RCB) නිල Instagram ගිණුමේ තබා තිබූ ඡායාරූපයට පමණක් මේ වන විට Like 973,751කක සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

එය මෙවර තරඟාවලිය ආරම්භ වූවාට පසු RCB Instagram ගිණුමේ තැබූ ඡායාරූපයකට ලැබුණු ඉහළම LIKE සංඛ්‍යාවයි.

RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!  “Look who just joined us!” Warm welcome to Vanindu Hasaranga from RCB fans.!

RCB කණ්ඩායම මේ වනවිට තරග තුනකට සහභාගි වී ඇති අතර ඉන් එක් තරඟයක් ජයගත් ඔවුන්ට තරග දෙකක් පරාජයෙන් අවසන් කිරීමට සිදු වූවා

එහිදී RCB පන්දුයවන්නන්ගේ දුර්වලතා කැපී පෙනුණු අතර වනිදු හසරංගගේ පැමිණීමත් සමඟ RCB පන්දු බලඇණිය ශක්තිමත් වනු ඇති බව RCB ක්‍රිකට් රසිකයන් ගේ විශ්වාසයයි.

RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!  “Look who just joined us!” Warm welcome to Vanindu Hasaranga from RCB fans.!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram