Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට

Indian Premier League 2023

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය එය වූ අතර

සංගක්කාර විසින් රාමුගත ශෛලීන් වලින් පිටතට ගොස් ලබා දුන් විවිධ මග පෙන්වීම් ඒ වෙනුවෙන් Royals වෙත සහය වුනා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම පසුගිය දා සිදු කෙරුණු අතර

එහි දී මෙවර සිය බලාපොරොත්තු කෙසේ ද යන්න සංගක්කාර විසින් හෙළිදරව් කළා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“මේ වතාව තවත් හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා . මෙවර ශූරතාවය දිනා ගනිමින්ම තරගාවලිය අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මෙවර හොඳ දක්ෂතා පෙන්වීම වෙනුවෙන් අපි අපේ පුහුණු වීම් හොඳින් කර ගෙන යනවා . ඒ ගැන අපිට තියෙන්නේ ධනාත්මක හැඟීමක් .”

ජර්සිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සංගක්කාර සමඟින් Royals නායක Sanju Samson මෙන්ම Yashaswi Jaiswal සහ Riyan Parag යන ක්‍රීඩකයින් ද සහභාගී වී තිබුණා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“තවමත් අපි සමඟ සම්පූර්ණ සංචිතයම නැහැ, ඒ වුනත් අපි දේශීය ක්‍රීඩකයින් සමඟ පුහුණු කඳවුරු දෙකක් පැවැත්වුවා. 

Sanju විසින් නවක ක්‍රීඩකයින්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. අපේ අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයින් (විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව) ළඟදීම කණ්ඩායම සමග සම්බන්ධ වේවි .

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

මෙවර IPL තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ පෙර සූදානම මෙන්ම, බලාපොරොත්තු පිළිබඳ අනාවරණය කරමින් සංගක්කාර පවසා සිටියා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

හොදම Articles

Popular Categories

Telegram