Rahim සහ Littonගේ දස්කම් ගැන Domingoගෙන් පැසසුම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

ඩකා හිදී පැවති ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනය ඉතාමත් උණුසුම් දිනයක් බවට පත්වුනා.

ශ්‍රී ලංකා මුල් පන්දුවාර කීපය තුල එල්ල කළ පීඩනය සමඟින් අපහසුතාවට පත් වූ බංග්ලාදේශය එම තත්ත්වයෙන් ගලවා ගැනීමට Mushfiqur Rahim සහ Litton Das සමත් වුනා. ඔවුන් දෙදෙනාගේ විශිෂ්ට උත්සාහය පිළිබඳව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු Russell Domingo තරගයෙන් අනතුරුව අදහස් දක්වා සිටියා.

බංගලාදේශය තරගයේ මුල් පැය තුළ ලකුණු 24කට කඩුලු 5ක් දැවී සිටි අවස්ථාවක දී පිටියේ එක්වූ Mushfiqur Rahim සහ Litton Das හයවැනි කඩුල්ලට වාර්තාගත ලකුණු 253ක් එක් කිරීමට සමත් වුනා. පළමු දිනය අවසානයේ දී ඔවුන් දෙදෙනාම නොදැවී ශතක රැස් කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු පළමු මිනිත්තු 50 තුළ බංග්ලාදේශයේ මුල්පෙළ බිඳ දැමීමට සමත් වුනේ බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

ශ්‍රී ලංකාවට එරෙහිව Chattogram පැවති පළමු ටෙස්ට් තරගයේ දී ද ශතකයක් රැස්කළ Mushfiqur Rahim මෙම තරගයේ දී ද ශතකයක් රැස්කළ අතර Litton Das ද ආක්‍රමණශීලී ශතකයක් (135*) රැස් කිරීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනාගේ මේ සම්බන්ධතාවය මම ටෙස්ට් තරගවල පුහුණුකරුවෙකු ලෙස දුටු හොඳම සබඳතාවයක්. අපේ කඩුලු 5ක් ම ලකුණු 20ක් තුල දැවී ගියා. අපි දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කළේ. මේ දස්කම මේ පිතිකරුවන් දෙදෙනාගේ පුදුමාකාර උත්සාහයක ප්‍රතිඵලයක්. පැහැදිලිවම අපි කණ්ඩායමක් විදිහට අද උදෑසන හොඳින් ඉනිම ආරම්භ කළේ නැහැ”, Russell Domingo තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා සිටියා.

සඳුදා (මැයි 23) Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගය පළමු දිනයට නතර කිරීමෙන් පසු Domingo වාර්තාකරුවන්ට පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ පන්දු යැවීමට අමතරව තම පිතිකරුවන් ද අනවශ්‍ය පහරවල් කිහිපයක් එල්ල කළ බවයි.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අමාරුයි. නමුත් පළමු ඉනිමේ දී කණ්ඩායම මේ වගේ හොඳ තත්ත්වයකට ගෙන එන්න Mushfiqur Rahim සහ Litton Das පුදුමාකාර දක්ෂතාවයක් පෙන්නුවා.”

පිත්තෙන් ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූ Litton Das තරගයට පෙර සූදානම් වූ ආකාරය මත තම පිතිකරණය නව මට්ටමට ගෙන ගිය බව Russell Domingo පවසා සිටියා.

මම හිතන්නේ තාක්‍ෂණය දියුණු කරගැනීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා වැදගත් අංගයක්. මම හිතන්නේ Litton Das ඔහුගේ ක්‍රීඩාව දියුණු කරගෙන තිබෙනවා. ඔහු ඉතා හොඳ පිතිකරණ තාක්‍ෂණයක් ලබාගෙන තිබෙනවා. ඔහු පසුගිය වසර එකහමාර තුළ ටෙස්ට් තරග සඳහා සූදානම් වෙන්න හොඳ ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා. වැඩ කරන්න ඕනේ වෙලාව සහ වැඩ නොකළ යුතු වෙලාව ගැන ඔහු හොඳ දින චර්යාවක් ගොඩනගාගෙන තියනවා.”

මෙය ඔහුගේ තුන්වැනි ශතකය. ඔහු බොහෝ දුර යා හැකි කෙනෙක්. ඔහු අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහුට බොහෝ කාලයක් තිබෙනවා කියලා මම හිතනවා. මේ ඉනිම බොහෝ දුරට සාර්ථක ටෙස්ට් දිවියක ආරම්භය වේවි. ඔහුට කරන්න වැඩ ගොඩක් තියෙනවා.

පසුගිය මාස 18 තුළ ඔහු පුදුමාකාර කාර්‍යභාරයක් කරලා තියනවා. නමුත් මේ ඔහුගේ අවසන් ඉනිම නෙමෙයි. ඔහු ඔහුගේ ක්‍රීඩාව නව මට්ටමකට ගෙන ගොස් තියනවා. මම හිතන්නේ පහළින් පන්දුවට පහර දීම ඔහුට උපකාරී වුනා. ඔහු අනිවාර්යයෙන්ම ඉදිරි කාලය තුළ බංග්ලාදේශයේ නිත්‍ය අංක 4 හෝ 5 ක්‍රීඩකයා වේවි. ඒකෙන් ඔහුගෙන් පීඩනය ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඔහුට පහසුවෙන් සහ ධනාත්මකව ක්‍රීඩා කරන්න පුළුවන්.”

Mushfiqur Rahim එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා. මේ නිසා පළපුරුදු පන්දු රකින්නා සහ පිතිකරුවාගේ අඩුව පිරවීමට වෙනත් පළපුරුදු ක්‍රීඩකයෙකු අවශ්‍ය වන බව Domingo පවසනවා.

“Mushfiqur Rahim මා මෙතෙක් දැක ඇති ඕනෑම ක්‍රීඩකයෙකුට වඩා පන්දුවලට මුහුණ දෙන කෙනෙක්” Domingo පවසනවා. “ඔහුට පුදුමාකාර අධිෂ්ඨානයක් සහ කැපවීමක් තියනවා. ඔහුට හොඳින් ක්‍රීඩා කරන්න ආශාවක් තියනවා. මම හිතන්නේ බොහෝ ක්‍රීඩකයින්ට ආදරය සහ සහයෝගය අවශ්‍යයි. විශේෂයෙන් ඔවුන් බලාපොරොත්තු වන දේවල් හොඳින් සිදු වෙන්නේ නැති වුනාම.

Mushfiqur ඔහුගේ තාක්‍ෂණය දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙලා තියනවා. අන්තිම තරග දෙකේ දී එයා ඒක පෙන්නුවා. ඔහු දන්නවා ලකුණු ගන්න හැටි. මේ වගේ ගුණාත්මක ක්‍රීඩකයන් පසුබෑමකට ලක්වෙනවා නම් ඔවුන්ව නිකන්ම අයින් කරන්න හොඳ නැහැ. ඉවසන්න පුළුවන් නම් ඔවුන්ගේ හැකියාව ආපසු ගන්න පුළුවන්.”

අනිවාර්‍යෙන්ම ඔහු දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී නොවීම ලොකු පාඩුවක්. නමුත් එය මීළඟ ක්‍රීඩකයාට ස්ථාවර වෙන්න ලැබෙන හොඳ අවස්ථාවක්. Mushfiqur, Shakib සහ Tamim හැමදාම ඉන්නේ නැහැ. අපි Shanto වැනි අයට ක්‍රීඩා කරන්න කාලය සොයා ගන්න ඕනේ. Mushfiqur, Shakib සහ Tamim වගේ අයගේ කාලය ඉවර වෙනකොට අනෙක් ක්‍රීඩකයන් ටෙස්ට් 15-20ක් ක්‍රීඩා කරන්න ඕනේ.”

මේ වෙලාවේ අපේ සියලු අවධානය යොමුව තිබෙන්නේ පළමු සැසිය තුළ. අපි නැවතත් උපක්‍රමශීලීව ක්‍රීඩා කරන්න ඕනේ. මේ ක්‍රීඩාංගණයේ පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 314ක්. ඒත් එක්ක අපි ඇත්තටම හොඳ තැනක ඉන්නවා”, Domingo පවසනවා.

Cricbuzz ඇසුරිනි

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Rahim සහ Littonගේ දස්කම් ගැන Domingoගෙන් පැසසුම්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat