Rahimගේ අගනා ඉනිම මැද රාජිතගෙන් කඩුලු 5ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.

පළමු දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබා සිටි අතර Mushfiqur Rahim නොදැවී ලකුණු 115ක් සහ Litton Das ලකුණු 135ක් ලබාගෙන සිටියා.

එමෙන්ම ඊයේ (23) පන්දු රකිමින් සිටින විට ඇති වූ යම් අසනීප තත්වයක් නිසාවෙන් රෝහල්ගත කළ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද අද නැවතත් සිය කණ්ඩායම සමඟ එක්ව පන්දු රැකීමට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වූ Litton Das ලකුණු 141කට දවා ගනිමින් හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 272ක සම්බන්ධතාවය අවසන් කිරීමට කසුන් රාජිතට හැකි වුනා.

එම පන්දුවාරයේම නැවතත් ක්‍රියාත්මක වූ රාජිත නව පිතිකරුවා වූ Mosaddek Hossain ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 296ක් බවට පත් කරමිනුයි.

ඉන්පසු පිටියට පැමිණි Taijul Islam සමඟ එක්වූ Rahim අටවැනි කඩුල්ල සඳහා ලකුණු 49ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කරන Rahim ලකුණු 150 සීමාව පසු කළා.

හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාවට තිත තබමින් Taijul Islam ලකුණු 15කට සහ Khaled Ahmed ලකුණු නොලබාම දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක සහනයක් ගෙන දෙමිනුයි.

දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 361ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරන Mushfiqur Rahim ලකුණු 171ක් ලබා සිටියා.

දිවා ආහාරයෙන් පන්දුවාර කිහිපයකට පසුව Ebadot Hossain දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීම නිසාවෙන් Rahim අගනා ඉනිම නොදැවී ලකුණු 175ක් ලෙස අවසන් කිරීමට ඔහුට සිදු වුනා.

ඒ සමඟ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365කට සීමා වෙද්දී අගනා පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත කඩුලු 5ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Rahimගේ අගනා ඉනිම මැද රාජිතගෙන් කඩුලු 5ක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat