Priyanshi Pandey මියගියේ කෝලි නිසාද? දුව ක්‍රිකට් නිසා මැරුණා කියන්නේ කොහොමද?

චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේදී විරාත් කෝලිගේ දැවීයාම දුටු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඩියෝරියා දිස්ත්‍රික්කයේ ගැහැනු ළමයෙක් කම්පනයට පත්ව එම ස්ථානයේදීම මියගිය ශෝචනීය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Priyanshi Pandey මියගියේ කෝලි නිසාද? දුව ක්‍රිකට් නිසා මැරුණා කියන්නේ කොහොමද? -Teenager suffers heart attack, dies after Virat Kohli’s dismissal in the Champions Trophy final?

ප්‍රියංකා නම් වූ ඇය සිය පවුලේ අය සමඟ ඉන්දියා – නවසීලන්ත අවසන් තරගය නරඹමින් සිටි අතර, ප්‍රියංකාගේ පියා අජේ පාණ්ඩේ ඇතුළු මුළු පවුලම ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් සිටියහ.

මේ අතරතුර කෝලි එක් ලකුණකට දැවී ගිය විට, ප්‍රියංකා මුලින්ම ක්ලාන්ත වී ඇදවැටී එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. ප්‍රියංකාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පසුව වෛද්‍යවරු තහවුරු කළහ.

Priyanshi Pandey මියගියේ කෝලි නිසාද? දුව ක්‍රිකට් නිසා මැරුණා කියන්නේ කොහොමද? -Teenager suffers heart attack, dies after Virat Kohli’s dismissal in the Champions Trophy final?

ඩුබායිහිදී පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව කඩුලු 4කින් නවසීලන්තය පරාජය කරමින් ඉතිහාසය අලුතින් ලියද්දී ප්‍රියංකා සදහටම දෑස් පියාගෙන අවසන්ය. සිහිසුන්ව ඇදවැටුණු 14 හැවිරිදි ප්‍රියංකා රෝහලට ගෙන එන විටත් මිය ගොස් සිටි බව ප්‍රකාශ විය. ප්‍රියංකාගේ පියා තම දියණියගේ අවසන් කටයුතු කිරීමෙන් පසු පවසා ඇත්තේ දියණියගේ මරණය ක්‍රිකට් තරගය නිසා සිදු නොවූ බවයි. “දුව මියයද්දී කෝලි දැවී ගොස් තිබුණත් ඉන්දීය පිල නරක තත්ත්වයක හිටියේ නෑ. ඒ නිසා මරණය ක්‍රිකට් නිසා වුණා කියලා කියන්නේ කොහොමද?” අජේ පාණ්ඩේ මාධ්‍යයට පැවසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

POT OF GOLD!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න