“පෞද්ගලීකරණය කියන මෝඩ තීන්දුව මා ලඟ නෑ” සජිත්ගෙන් රටට සහතිකයක්.!

0
292

තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නොමැති බවත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස  පවසනවා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ කඩවත ප‍්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගී වෙමිනි.  එහිදී සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

“ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මොනම හේතුවකටවත් හකුලා ගන්නේ නැහැ. මගේ රජය යටතේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියේදී අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කරනවා.

අපේ රට අත්සන් කර ඇති සෑම ගිවිසුමක්ම එළඹෙන 16 වැනිදායින් පසුව ආපසු හොඳින් පරිශීලනය කර බලා මොනයම් හෝ ගිවිසුමක ජාතික අවශ්‍යතාවට, අනන්‍යතාවයට, රටේ නිදහසට විරුද්ධව කිසියම් හෝ වගන්තියක් තිබේ නම් එම සියලූම වගන්ති ඉවත් කිරීමට පැකිලෙන්නේ නැහැ.

විරුද්ධවාදී කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෝනි බිල්ලන් මවන්නට කටයුතු කරමින් සිටින නමුත් පේ‍්‍රමදාසලා කිසි දිනක රට පාවා දෙන්නේ නැහැ.

රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට පවුල් සාමාජිකයන් සහ දේශපාලන ගැත්තන් නොව, දක්‍ෂ නිලධාරීන් පත්කර පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතන බවට පත් කරනවා.” යනුවෙනි.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේ මෙතෙක් අපට නොලැබුණු එක දෙයක් ලැබී තිබේ. එනම් දේශපාලකයන් මුදල් සොයා ගැනීමට ජනාධිපතිවරණ කරද්දී එම දෙෂ්පාලකයන්වම භාවිත කර අපිට කියක් හෝ හොයා ගැනීමට වාසනාව පැහැදී තිබේ. 

1xbet යනු යුරෝපයේ තිබෙන විශාලතම ප්‍රමුඛතම ඔට්ටු ඇල්ලීමේ සමාගම වන අතර ලොව පුරා අපගේ වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම දිනපතා භාවිතා කරන ක්‍රීඩකයින් 2 000 000 කට වඩා ඇත.

ලෝකයේ දියුණු රටවල් වල දේශපාලන කාරණා සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම ප්‍රවනතාවයක් වුනේ බොහෝ කාලයකට ඉහතදීය. නමුත් දැන් ලංකාවේ ඔබට ඒ අවස්තාව 1xbet සමාගම වෙතින් ලැබී තිබේ. 

ඒ සඳහා ඔබ කල යුත්තේ 

1. http://bit.ly/1xsportslanka (1xBet) හි ලියාපදිංචි වන්න 

2. Promo code එක LEAGUE  ලියාපදිංචි වීමේදී ඇතුලත් කරන්න 

3. http://bit.ly/presidetialpolls2019 ඔස්සේ දේශපාලන සිදුවීම් සදහා ඇති ඔට්ටු ඇල්ලීම් වෙත යන්න 

4. ඔබේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන දේශපාලඥඥ ගේ නම click කර ඔබගේ ඔට්ටුව තබන්න