මෙම තරගය ඔබට ඉතාමත් විශේෂ වනවා නොඅනුමානයි මන්දයත් මෙම තරගයේ ඔබ ප්රියතම ක්රීඩකයන් රැසක් ක්රීඩා කරයි. ඒ අතරින් නෙර්මර් ද සිල්වා සහ බාපේ විශේෂයි. මෙම තරගය ජය ගැනීමට කණ්ඩායම දෙකම මහත් උද්යෝගයකින් කටයුතු කරයි. මෑත භාගයේ තරග වලදී පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායම වැඩි දක්ෂතා අතරට පැමිණිය අතර මෙම තරගයේ ජයග්රහණය සදහා වැඩි අවකාශය ඇත්තේ පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායමටයි.
පැරිස් සෙන්ට් ජර්මන් :- W 1- 0.525