
Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී
Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44න තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 5ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.
තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර සිටියා.



එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals වෙනුවෙන් Aman Hakim Khan ලකුණු 51ක් වාර්තා කිරීමට සමත් වුනා.
Axar Patel ලකුණු 30ක් රැස් කළ අතර Ripal Patel ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 4ක් බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 125ක් පමණයි
Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Hardik Pandya ලකුණු 59ක් රැස් කල අතර Abhinav Manohar ලකුණු 26ක් රැස් කළා.Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී



පන්දු යැවීමේදී Ishant Sharma සහ Khaleel Ahmed කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.
- Delhi Capitals – 130/8 (20): Aman Hakim Khan 51, Axar Patel 27, Mohammed Shami 4/11
- Gujarat Titans – 125/6 (20): Hardik Pandya 59, Abhinav Manohar 26, Ishant Sharma 2/23, Khaleel Ahmed 2/24
තරගයේ වීරයා – Ishant Sharma

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.