Partners 1XBETවෙබ් අඩවිය භාවිතය (ONLY FOR PARTNERS)
– Payment History –
-
මෙහිදී කාල සීමාවක් තෝරා Generate Report (වාර්තාව සාදන්න) බොත්තම එබීමෙන් පසු අදාළ කාල සීමාව තුළ සතිපතා ඔබට ලැබුණු කොමිස් මුදල කොපමණදැයි දැනගත හැක.
සැ.යු: අවම මුදල් ආපසු ගැනීම 30$ වන අතර සතිපතා ඔබගේ ගිණුමට මුදල් එකතු වී එය 30$ ඉක්මවන සතියේ දී එම මුළු මුදල ම ඔබට අදාළ ගිණුමට එකතු වේ.
-
සෑම සඳුදා දිනකම මෙම කොටස යාවත්කාලින (Update) වන අතර සෑම අඟහරුවාදා දිනකම ඔබට අදාළ කොමිස් මුදල ඔබගේ ගිණුමට බැර වේ.
– Account –
-
මෙහිදී ඔබගේ පුද්ගලික විස්තර දැකගත හැකි අතර, විශේෂම කරුණ වන්නේ ඔබගේ කොමිස් මුදල බැර වන 1xBet ක්‍රීඩා ගිණුමේ විස්තර මෙහි අඩංගු වීමයි.
සැ.යු: ඔබ ලියාපදිංචි වී වහාම මෙය යාවත්කාලීන නොවන බව කරුණාවෙන් සළකන්න. ක්‍රීඩකයන් කීපදෙනෙකු සම්බන්ධ වූ පසු එය යාවත්කාලීන වනු ඇත.
– Affiliate Links –
-
මෙම අංශයේදී ඔබට ම වෙන්වූ රෙෆරල් ලින්කුවක් සාදාගත හැක. නිවැරිදිව ලින්කුවක් සදා ගැනීම සඳහා අපගේ හවුල්කාර සේවයේ සහය පතන්න.
– WhatsApp –
+7 910 4567 060
– Promo Codes –
-
ප්‍රොමෝ කෝඩය නිර්මාණය කරගැනීමට අපගේ හවුල්කාර සේවයේ සහය පතන්න.
-
මෙහිදී ඔබට ප්‍රොමෝ කෝඩය ලෙස විශේෂ නාමයක් අවශ්‍ය නම් අපගේ සහයක කණ්ඩායම අමතා එය ලබාගත හැක.
– Summary –
-
ඔබගේ සංඛ්‍යා දත්ත වල කෙටි සටහනක් ලබාගත හැක.
-
පළමුව කාල සීමාව තෝරා Generate Report ක්ලික් කරන්න.
-
ලින්කුව එබිම් වාර, ලියාපදිංචි ක්‍රීඩකයන් ගණන, තැන්පතු කල ක්‍රීඩකයන් ගණන, සමාගමේ ලාභය, ඔබගේ කොමිස් මුදල ඇතුළු කරුණු රාශියක් පිලිබඳ ඔබට දත්ත මෙහිදී ලබාගත හැක.
– Players –
-
මෙම අංශයේදී ඔබ යටතේ ක්‍රීඩා කරන සහ ලියාපදිංචි වූ ක්‍රීඩකයන් පිලිබඳ විස්තර ලබාගත හැක.
-
පළමුව කාල සීමාවක් තෝරන්න. පසුව Generate Report බොත්තම ඔබන්න.
සැ.යු: ඔබට අවශ්‍ය පරිදි ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන හෝ ලියාපදිංචිව සිටින නමුත් ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන් ගණන හෝ මෙහිදී වෙන වෙනම දැක බලාගත හැක.
– Sub-Affiliates –
-
මෙහිදී ඔබ යටතේ එක්වුණු අනෙකුත් හවුල්කරුවන් සහ ඔවුන්ගේ සමාගම් ලාභය සමඟ ඔබට ඒ හරහා ලැබෙන රෙෆෙරල් කොමිස් මුදල දැකගත හැක.
සැ.යු: මෙහිදී ඔබට ලැබෙන්නේ 3% ක කොමිස් මුදලකි. මෙය පිරමිඩ ආකාරයට වර්ධනයක් නොවන බව කරුණාවෙන් සළකන්න.
Partners 1XBETවෙබ් අඩවිය භාවිතය (ONLY FOR PARTNERS)