ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ

0
101
ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ

ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ


ලොව මහා ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළල ජපානයේ ටෝකියෝ අගනුවරදී 23 දින ඇරඹුණි.

මෙලෙස ආරම්භවූ ක්‍රීඩා සැණකෙළිය ගෝලීය කොවිඩ් අර්බුදය නිසා වසරකින් කල්ගිය ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළලය.

මේ අතර ක්‍රීඩා උළලට සහභාගීවීම සඳහා ජපානයට පැමිණ සිටින ක්‍රීඩකයන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් රැසකට මේ වනවිට කොවිඩ් ආසාදනය වී තිබේ.

ජූලි පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් ඔලිම්පික් ක්‍රීඩා උළල ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 87කි.

නෙදර්ලන්ත ජාතික ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමේ කාර්යමණ්ඩල සාමාජිකයෙක් කෙවිඩ් ආසාදිත බවට ඊයේ හඳුනාගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා අනිවාර්ය නිරෝධායනයට යොමුකර තිබුණි.

මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් ගිනියා රාජ්‍යය ඔලිම්පික් උළලට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ

32 වැනි ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භය සනිටුහන් කළේය.

ඒ ජපාන සංස්කෘතික අංගවලට මුල්තැන දෙමිනි.

දින 17ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතය.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනටය.

එම කණ්ඩායමේ නායිකාව ලෙස 18 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා කටයුතු කරයි.

ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ

මෙම ක්රීඩා උළෙල නිවසේ සිට නරඹන ඔබටත් මුදල් දිනා ගැනීමට අනගි අවස්ථාවක්, ඔබ කල යුත්තේ මෙම ක්රීඩා ඉසව් නරඹන අතරතුර ජයග්රහණය කරන ක්රීඩකයා අනුමාන කර ඔහුට ලංසු තැබීම පමණි.

ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ


ලොව මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL