ඔලිම්පික් ගිය තවත් විදෙස් ක්‍රීඩකයෙකු ට කොවිඩ්

0
99
ඔලිම්පික් ගිය තවත් විදෙස් ක්‍රීඩකයෙකු ට කොවිඩ්

ඔලිම්පික් ගිය තවත් විදෙස් ක්‍රීඩකයෙකු ට කොවිඩ්


මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගිවීමට නියමිත තවත් ක්‍රිඩකයෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

චෙච්නියා වොලිබෝල් ක්‍රිඩකයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් ක්‍රිඩකයින් තිදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ක්‍රිඩා උළෙලට සහභාගී වන ක්‍රිඩකයින් සහ නිලධාරින් 6,700ක පමණ පිරිසක් සඳහා ඔලිම්පික් ගම්මානයේ පහසුකම් සලසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ඔලිම්පික් ගිය තවත් විදෙස් ක්‍රීඩකයෙකු ට කොවිඩ්

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL