Munchee ජාතික වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

ජාතික වොලිබෝල් පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ මෙම වසරේ අදියර හෙට (20) ආරම්භ වීමට නියමිතයි.

කාන්තා සහ පිරිමි මූලික වටයේ තරග A සහ B ලෙස කාණ්ඩය දෙකක් ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම මූලික වටයේ තරග අප්‍රේල් 20 සිට 24 දක්වා ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරගවලින් පසුව මෙවර තරගාවලියේ අවසන් තරග සුපුරුදු පරිදි මහරගම ජාතික තරුණ සේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මැයි 08 වැනි දිනයි.

2021 Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ කාන්තා පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත්, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමත් විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

එම තරගාවලියේ පිරිමි ශූරතාවය ප්‍රබල විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් විසින් දිනා ගනිද්දී, අනුශූරතාවය BITU LINK ක්‍රීඩා සමාජයටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටත් හිමි වුනා.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

Munchee ජාතික වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

හොදම Articles

Popular Categories

Telegram