Mumbai Indiansට සුපිරි පිතිකරුවෙකු අහිමි වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

පසුගිය 6 වැනිදා Gujarat Titans සමඟ පැවති තරගයේ දී ඇතිවූ ආබාධයක් නිසාවෙන් Mumbai Indians කණ්ඩායමේ සුපිරි පිතිකරු Suryakumar Yadav හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ති‌බෙනවා.

Mumbai Indians වෙනුවෙන් මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවෙකු වන Suryakumar Yadav අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වන අතර ඔහු සඳහා ආදේශක ක්‍රීඩකයෙකු මෙතෙක් නම් කර නැහැ.

Yadav මෙවර තරගාවලියේ දී 43.29ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 303ක් ලබා ගැනීමට සමත් වූ නමුත් අනෙකුත් ක්‍රීඩකයින් දස්කම් අතර නොසිටීම නිසා සහභාගී වූ තරග 11න් 9ක් පරාජයට පත්වෙමින් Mumbai Indians ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.

තරගාවලිය පුරාවට අර්ධ ශතක තුනක් සමඟින් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ Yadavට මීට පෙර ද අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැහැ.

“Suryakumar Yadavගේ වම් අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඔහුට තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍යවරුන් ආබාධය පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුට විවේක ගන්නා ලෙස ඔවුන් ප්‍රකාශ කර තිබුණා”, යැයි කණ්ඩායම නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වුනා.

තරගාවලියේ සහභාගි වූ පළමු තරග 8ම පරාජයට පත්වූ Mumbai Indians පසුව තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වූවත්, ඔවුන්ට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන පසුවෙමිනුයි.

Cricbuzz ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Mumbai Indiansට සුපිරි පිතිකරුවෙකු අහිමි වෙයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram