LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

0
48
LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

ලංකා ප්‍රිමියර් ලීග් 2020 (LPL) තරගාවලියේ සත්කාරකත්වය සැපයීම සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය දැනටමත් සුදානම් කරමින් පවතී. එළබෙන 26 වන බ්‍රහස්පතින්දා පළමු තරගය ලෙස කොලොම්බෝ කින්ස් හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත.

LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

දින 15 ක් තුළ තරග 23 ක් පැවැත්වීමට නියමිත අතර මේ වන විටත් ක්‍රීඩා පිටියේ කාර්ය මණ්ඩලය මේ සදහා දැඩි වෙහෙසක් දරමින්, සියලු කටයුතු සුදානම් කරමින් සිටි.

මෙම තරගාවලිය සදහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙහි තණතීරු 10ක් සුදානම් කර ඇත. මෙම තණතීරු 10ම තරගාවලිය සදහා යොදාගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

“අපි තරඟාවලිය සඳහා හොඳ තත්ත්වයේ ක්‍රීඩා තණතීරු ලබා දීමට වගබලා ගන්නෙමු. මෙම දැවැන්ත කාර්යය සාර්ථකව සාක්ෂාත් කරගත හැකි බව මට විශ්වාසයි,” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන සහ පහසුකම් කළමනාකරු ගොඩ්ප්‍රි ඩබ්රෙරා මහතා පැවසීය.LPL: හම්බන්තොට ක්‍රීඩාංගණයේ වත ගොත

පුහුණුවීම් සදහා තණතීරු 25 ක් (පැති) සූදානම් කර ඇති අතර එම තණතීරු සියල්ලටම විදුලි පහන් පහසුකම්ද ලබා දී ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල වන පරිදි ක්‍රීඩකයන්ගේ විවේකාගාර සකසා ඇත. සියලුම කණ්ඩායම් වලට වෙන වෙනම විවේකාගාර ලබාදීම සදහා තවත් නව විවේකාගාර දෙකක් ඉදිකරනු ලැබේ.

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

LPL: කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL