Mitchell Owen ඔස්ට්‍රේලියා සංචිතයෙන් එලියට!

South Africa tour of Australia 2025
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

අලුතින් ප්‍රකාශයට පත් කරන ලද සංචිතයට අනුව, විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කළ මිචෙල් ඕවන්ට එක්දින තරගාවලිය සඳහා අවස්ථාව අහිමි වී ඇත.
පෙර ප්‍රකාශයට පත් කරන ලද සංචිතයට අනුව මිචෙල් ඕවන් එක්දින තරගාවලියට ඇතුළත් කරන ලදී. කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවන විස්සයි20 තරගයේදී කගිසෝ රබාඩා යැවූ පන්දුවක් මිචෙල්ගේ හිස්වැස්මේ වැදුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, මිචෙල් ඕවන් දින 12 ක් නිරීක්ෂණය යටතේ සිටින බව වෛද්‍යවරුන් නිවේදනය කර ඇති බැවින් ඔහු එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇත.
මේ අතර, ලාන්ස් මොරිස් සහ මැතිව් ෂෝර්ට් ද දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔවුන් වෙනුවට ආරොන් හාඩි, කූපර් කොන්ලි සහ මැට් ගන්මන් නම් කර තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.