Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
මෙවර LPL තරගාවලියේ සන්නාම තානාපති ලෙස හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke නම් කර තිබෙනවා.

මේ අනුව එළඹෙන ජුලි මස 01 සිට 21 දා තෙක් පැවැත්වීමට නියමිත 2024 LPL තරගාවලියේ ප්‍රවර්ධන වෙනුවෙන් Clarke විසින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇති.

“මම ක්‍රීඩා කරන්න ආසාවෙන් සිටි ශ්‍රී ලංකාවට නැවතත් එනකම් මට ඉවසිල්ලක් නැහැ. මට දැන් එන්න විතරක් නෙවෙයි, ඇවිත් තානාපති කෙනෙක් විදිහට වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දක්ෂයින් රැසක්, තරුණ ක්‍රීඩකයින් රැසක්, ඒ වගේම හොඳ විදෙස් ක්‍රීඩකයිනුත් ඉන්නවා. මේ තරගාවලිය සාර්ථක එකක් වෙන බවට සැකයක් නැහැ.“

Michael Clarke එසේ සඳහන් කර තිබුණා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.