Messiට තවත් සම්මානයක් !

Laureus Sport for Good පදනම විසින් වාර්ෂිකව ලබා දෙන Laureus වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා.

මෙයට අමතරව එම සම්මාන උළෙලේ වසරේ කණ්ඩායමට (සියලු ක්‍රීඩාවලින්) හිමි සම්මානය ද දිනා ගත් අතර 2022 ලෝක කුසලානයේ දැක්වූ දස්කම් මත ඔවුන්ට එය හිමි වුනා.
මෙය ඔහු එම සම්මානය දිනා ගත් දෙවැනි වතාව මෙය වන අතර මීට පෙර ඔහු 2020 වසරේ දී Formula One ධාවක Lewis Hamilton සමඟ සම සම්මාන ලැබුවා.

එමෙන්ම එකම වසරක් තුළ වසරේ ක්‍රීඩකයා සහ වසරේ කණ්ඩායම යන සම්මාන ද්විත්වයම ලැබූ එකම ක්‍රීඩකයා බවට පත්වීමට ද Messiට හැකි වීම විශේෂත්වයක්.Messiට තවත් සම්මානයක් !-Another award for Messi

සම්පූර්ණ සම්මාන බෙදී ගිය ආකාරය,
- වසරේ ක්‍රීඩකයා – Lionel Messi
- වසරේ ක්‍රීඩිකාව – Shelly-Ann Fraser-Pryce
- වසරේ කණ්ඩායම – ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායම
- Laureus World Breakthrough සම්මානය – Carlos Alcaraz
- වසරේ හොඳම නැවත පැමිණීම – Christian Eriksen
- වසරේ ක්‍රියාදාම ක්‍රීඩකයා – Eileen Gu
- Sport for Good Award – TeamUp
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න