Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

2022 වසරේ පැවති ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර Punjab Kings විසින් Mayank Agarwal සහ Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම කටයුතු කිරීමෙන් අනතුරුව Agarwal හට නායකත්වය ලබා දුන්නා.

ඔවුන් එම ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගත් පළමු ක්‍රීඩකයා Shikhar Dhawan වූ අතර ඔහුට එම වසරේ දී ඉන්දීය කෝටි 8.25ක මුදලක් කණ්ඩායමෙන් ලබා දුන්නා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම පිතිකරුවෙකු වන Shikhar Dhawan 2020 තරග වාරයේ ලකුණු 618ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය තරග වාරයේ දී තරග 14 ක් තුළ ලකුණු 460ක් ලබා ගැනීමට සමත් වුනා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

Mayank Agarwal මෙවර කණ්ඩායමේ රඳවා ගන්නවා ද, නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති අතර කණ්ඩායම්වලට සිය රඳවා ගන්නා ක්‍රීඩකයින් ලබා දීම සඳහා නොවැම්බර් 15 දක්වා කාලය ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram