Mark Woodට ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි!

Sri Lanka Tour of England 2024
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ද්විත්වය එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Mark Woodට අහිමි වී තිබෙනවා.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඔහුට පාදයේ ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තුළ පන්දු යැවීම සම්පූර්ණ කිරීමට ද හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙම තරගයේ දී එංගලන්තය විසින් Woodගේ අඩුව පුරවා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

මේ අනුව එංගලන්තය විසින් Woodගේ අඩුව පිරවීම සඳහා යොවුන් ක්‍රීඩක Josh Hull සංචිතයට කැඳවා තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න