Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින නියමයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 02 වැනිදා සිට පැවැත්වීමට යෝජිතයි.

පෙර වසරේ දී සේ ම මෙම වසරේ දී මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 15ක් එක්වීමට නියමිත අතර තරගාවලිය තරග 52කින් සමන්විතයි.

පෙර වසරේ ශූරයන් වූ Air Force SC කණ්ඩායම මෙවර තරගාවලියේ දී A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ඔවුන් සමඟින් එම කාණ්ඩයට Chilaw Marians CC, Panadura SC, CCC, Baduraliya CC, NCC සහ Galle CC කණ්ඩායම් නම් කර තිබෙනවා.

පෙර වසරේ අනුශූරියන් වූ Army SC මෙවර තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයෙනුයි. ඔවුන් සමඟින් Navy SC, Colts CC, Tamil Union C & AC, SSC, Kurunegala Youth CC, ACE Capital CC සහ BRC කණ්ඩායම් එම කාණ්ඩයට එක් කර තිබෙනවා.

තරගාවලියේ කාලසටහන එළිදැක්වීම මේ මස 27 වැනිදා සිදු කිරීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න