LPL තරගාවලියට ශකීබ් ඛාන්ගේ නව කණ්ඩායමක් ??

බංගල්දේශ සුපිරි නළු ශකීබ් ඛාන්ගේ හිමිකාරිත්වය යටතේ තිබෙන Dhaka Capital ෆ්‍රැන්චයිස් එකට අයත් කන්ඩායමක් මෙවර LPL තරගාවලියට සහභාගි කරවීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය වාර්තා කරනවා.

LPL තරගාවලියට ශකීබ් ඛාන්ගේ නව කණ්ඩායමක් ???-Shakib Khan's new team for the LPL tournament???
LPL තරගාවලියට ශකීබ් ඛාන්ගේ නව කණ්ඩායමක් ???-Shakib Khan’s new team for the LPL tournament???

ඒ කන්ඩායමට බංග්ලාදේශ ක්‍රීඩකයින් වන Sabbir Rahman, Taskin Ahmed සහ Tanzid Tamim යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීමට නියමිත බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් තවමත් එය නවතම කණ්ඩායමක් මිලදී ගැනීමක්ද නැතිනම් තිබෙන කණ්ඩායමක් මිලදී ගැනීමක්ද යන්න ඔහු සදහන් කර නැ…

LPL තරගාවලියට ශකීබ් ඛාන්ගේ නව කණ්ඩායමක් ???-Shakib Khan's new team for the LPL tournament???
LPL තරගාවලියට ශකීබ් ඛාන්ගේ නව කණ්ඩායමක් ???-Shakib Khan’s new team for the LPL tournament???

පසුගියදා නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dhaka Capital කන්ඩායමේ නායකත්වය තිසර පෙරේරා විසින් දැරූ අතර චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයින් එම තරගාවලියේදී ඩකා කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල ශ්‍රි ලාංකීය නියෝජනයන් වුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

LPL තරගාවලියට ශකීබ් ඛාන්ගේ නව කණ්ඩායමක් ???-Shakib Khan's new team for the LPL tournament???

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්-8 Sri Lankans to the Indian Premier League starting tomorrow


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න