LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

0
101
LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 

එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන සියල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතබව සහතික කිරීම සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියමාර්ග රැසක් ක්‍රියාත්මක වේ. 

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලිය සඳහා ස්ථාපනය කළ ජෛව ආරක්ෂිත පරිසරය සඳහා සෑම කණ්ඩායමක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන් 5 දෙනෙක් හා අධීක්ෂණ කටයුතු සඳහා යුද හමුදාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකු බැගින් යෙදවීමට නියමිතය. 

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

තරගාවලියට එක්ව වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කෙරෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දක්වා ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.

  • එහිදී ජෛව ආරක්ෂිත පද්ධතියට අනුව තරගාවලියට එක්වන සෑම විදෙස් ක්‍රීඩකයෙකුටම පැය 72ක පරතරයකින් යුතු වු PCR පරීක්ෂණ 2ක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ,

  • අනතුරුව මෙරටටදී නැවතත් PCR පරීක්ෂණයකට මුහුණදිය යුතුය. 

  • ඒ අනුව තරගාවලියට පැමිණෙන ක්‍රීඩකයින් සමස්ත තරගාවලිය පුරාම PCR පරීක්ෂණ 10කට මුහුණදිය යුතුය. 

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා සමඟින් ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි සහ මනෝජ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරයි. 

තරගාවලිය සඳහා ප්‍රවීන ජාත්‍යන්තර විනිසුරුවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර ඊට කුමාර් ධර්මසේන ද ඇතුළත් වේ.

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

මේ අතර පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වු ක්‍රිස් ගේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් කැන්ඩි ටස්කර්ස්  කණ්ඩායමට නම් කර තිබේ. 

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

එමෙන්ම තරගාවලියට එක්වීමට සිටි රවී බොපාරා ඉන් ඉවත්වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සමග ගිවිසුම් අත්සන් කර ඇත.

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් එහි නායකත්වය සඳහා පාකිස්තාන ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී පත් කිරීමට කටයුතු කර ඇති අතර උප නායකයා ලෙස භානුක රාජපක්ෂ නම් කර ඇති බවට ද වාර්තා වේ.

LPL කණ්ඩායම්වල සිදුකළ වෙනස්කම්

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL