ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට ඇරඹේ
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය හෙට (26) ආරම්භවීමට නියමිත ය. තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30ට පැවැත්වෙයි. හෙට සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබේ.
කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස් ලෙස කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිතය.
තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.30 ආරම්භවන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරගයෙනි.

තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.
ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg
ප්‍රොමෝ කෝඩ් – 1XSL