Legends League වෙත ලංකාවෙන් Legendsලා 7ක්

0
55

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් එලඹෙන  වැනිදා සිට 29 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට නියමිත පළමු ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) නිල තරග කාලසටහන සහ නිල සංචිත මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

මෙම තරගාවලිය නියෝජනය කරන රටවල් ලෙස ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ එංගලන්තය වැනි ප්‍රබල රටවල් ඇතුලත් වනවා.

නුවන් කුලසේකර, සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග හා රොමේෂ් කළුවිතාරණ යන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි. ඔවුන් ලබන 16 වැනිදා හෝ 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලියාපදිංචි වීමේ ලින්කුව- https://refpa.top/L?tag=d_374705m_1622c_djbsinhala&site=374705&ad=1622&r=si/registration/ 

ප්‍රොමෝ කෝඩ් – 1XSL