Legends Cricket Trophy දෙවැනි අදියර ශ්‍රී ලංකාවේ දී
Legends Cricket Trophy 2024

රටවල් රැසක හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන 2024 Legends Cricket Trophy තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මාර්තු මස 08 වැනි දා සිට දින 14ක කාලයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කරණය, කුසලාන එළි දැක්වීම ඊයේ (15) කොළඹ හිල්ටන් හිදි සිදු කෙරුණා.

මෙහි දී තිලකරත්න ඩිල්ශාන්, Yuwraj Singh, Aaron Finch, Chris Gayle, Harbajan Singh, Robin Uththappa සහ Suresh Raina කණ්ඩායම් හතේ Icon Player ලෙස හඳුන්වා දී තිබෙනවා.

පසුගිය වසරේ ඉන්දියාවේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අදියර ලෙස මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලිය පන්දු 90 ආකෘතියක් (එක් ඉනිමක් පන්දු 90කට සීමා වේ) යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න