Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු

Indian Premier League 2023

කොන්ද ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසා Kolkata Night Riders කණ්ඩායම නියෝජනය කරන Shreyas Iyer හට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන ඔහු නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී නැවත කණ්ඩායමට එක් වූවත් අවසන් තරගයේ දී නැවත ඇති වූ ආබාධයක් නිසා පිතිකරණයට පැමිණියේ නැහැ.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

පසුව ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අහිමි වන බව නිවේදනය කළා.

එම ආබාධය නිසා ඔහුට මාස 4-5ක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වන නිසා මෙවර තරගාවලියේ දී KKR කණ්ඩායමට සිය නායකයා අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට (lankansports.com)

ඔහුගේ ආබාධයට සැත්කමක් කිරීමට නිර්දේශ කිරීම නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ද අහිමි වෙනවා.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

ඔහුගේ සැත්කම බොහෝ දුරට නවදිල්ලි නුවර දී සිදු කිරීමට නියමිත අතර 2022 බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඇති වූ මෙම ආබාධය නිසා ඔහුට බොහෝ තරගාවලි අහිමි වුනා.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ ඉතා කැපී පෙනෙන පිතිකරුවෙකු වන ඔහු ඉන්දීය රුපියල් කෝටි 12.5 මුදලකට KKR කණ්ඩායම ලබා ගත් අතර IPL තරග 101ක දී ඔහු ලකුණු 2776ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram