KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.!

Indian Premier League 2023

මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා.

ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් නිසාමයි.

ඊයේ තම කණ්ඩායම කල්කටා නුවරට ප්‍රවිෂ්ට වීමේ ප්‍රීතීය සමරා නගරයේ බොහෝ වැදගත් ස්ථාන දම් පැහැයෙන් ඒකාලෝක කර තිබුණේ ඉන්දීය ජනතාව සමඟ IPL තරගාවලිය කොතෙක් දුරට බද්ධ වී ඇත්ද යන්න තහවුරු කරමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කල්කටාවට ලබා දුන්නා.

එතකින් නොනැවතී කල්කටා ඉනිමට ලකුණු 47ක් එක්වන විට ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් බිඳ හෙලීමට ද බැංගලෝරයට හැකි වුනා. 

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගය ඕනෑම දෙසකට නැඹුරු විය හැකිව තිබූ මොහොතක කල්කටාව තරගය තුල ඔසවා තබන්නේ 31 හැවිරිදි Shardul Thakur විසින්.

ඔහු ඊයේ බැංගලෝර් පන්දු යවන්නන් සන්තාපයට පත් කරමින් පන්දු 29කින් ප්‍රවේගකාරී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ප්‍රවේගකාරී ඉනිම් නිසා ඊයේ ලකුණු 180කින් පමණ සෑහෙන්නට සිටි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 204ක් ලබා ගැනීමට ද හැකි වුනා.

ඒ ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ළඟා වීමට නොහැකි ඉලක්කයක් ලබා දෙමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

පිළිතුරු ඉනිම ඇරඹූ Kohli සහ Plessis පළමු කඩුල්ලට ලකුණු 44ක් එක් කරන්නේ හොඳ ලකුණු වේගයක් ද රඳවා ගනිමින්.

නමුත් පවර්ප්ලේ අවස්ථාව තුල දී ම ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට බැංගලෝරයට හැකි වුනා.

ඒ වන විට පන්දු 12කින් ලකුණු 23ක් ලබා දැවී යන Plessis කිසිසේත්ම තමන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වනු ඇතැයි සිතන්නට නැහැ.

නමුත් එය එසේම සිදුවුනේ RCB මැදපෙළ ඉතා වේගයෙන් නාය ගිය නිසයි.

එහි දී Maxwell ලකුණු 5කට දැවී යද්දී, තුන් ඉරියව් ක්‍රීඩක Harshal Patel ලකුණු නොලබා දැවී යන්නේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය ප්‍රේක්ෂක ජය ඝෝෂාවෙන් ගිගුම් දෙද්දීයි.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ වීරයා ලෙස තම ක්‍රීඩා දිවියේ විශිෂ්ට දිනයක් නිමා කළ Shardul Thakur සම්මාන දිනා ගත්තා.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

බැංගලෝර් කණ්ඩායමට හිමිවූ මෙම දැවැන්ත පරාජය ඔවුන්ගේ දල ලකුණු වේගයට ද අහිතකර ලෙස බලපානවා. 

මේ අනුව කල්කටා කණ්ඩායම මෙම ජයත් සමඟින් ලකුණු සටහනේ අංක 3ට පැමිණි අතර RCB කණ්ඩායම අංක 7 ස්ථානය දක්වා පල්ලම් බැස්සේ සෘන දල ලකුණු වේගයක් ද සමඟයි.

මේ වන විට අපරාජිතව තරගාවලිය තුල රැඳී සිටින්නේ ගුජරාට් ටයිටන්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් දෙක පමණයි. ඔවුන් තරග දෙක බැගින් ජයගෙන සිටිනවා.

  • අද IPL තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat