Kohliගෙන් Mehidyට සිහිවටනයක්..
ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා.
ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා,
කඩුලු තුනකින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වූ අතර Mehidy එහි දී කඩුලු පහක් දවා ගත්තා.

එම තරගයෙන් පසුව Kohli සිය ක්‍රීඩා ජර්සියක් Mehidy Hasan වෙත ලබා දීමට කටයුතු කර තිබූ අතර එය Mehidy Hasan විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.
“විශිෂ්ට ක්‍රීඩකයෙකුගෙන් ලැබූ අමතක නොවන සිහිවටනයක්,”යැයි එහි සඳහන් වුනා.
ඉන්දීය දෙවැනි ඉනිමේ දී Mehidy Hasan දවා ගත් කඩුලු පහ අතරට Kohliගේ කඩුල්ල ද ඇතුළත් වූ අතර ඔහුව දවා ගැනීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් සිදු කළ සැමරීමක් නිසා Kohli යම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා.

නමුත් තරගයෙන් පසුව මෙම සිහිවටනය ලබා දෙමින් සැබෑ ක්‍රීඩාශීලීත්වය Kohli විසින් පෙන්නුම් කළා.

Times of India ඇසුරිනි
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.