
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට

Indian Premier League 2023
2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා .
මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.
IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)
එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Tilak Varma පන්දු 46කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා.
Nehal Wadhera ලකුණු 21ක් රැස් කළ අතර Arshad Khan ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Karn Sharma කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 172ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 16.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.
Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 49ක් තුල වෙගවත් ලකුණු 82ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 73ක් රැස් කළා.

පන්දු යැවීමේදී Arshad Khan සහ Cameron Green එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුනා.
තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.