Kohli දවා ගත් චමීරගෙන් වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022-

Royal Challengers Bangalore සුපිරි පිතිකරු මෙන්ම හිටපු නායක Virat Kohli පළමු පන්දුවෙන්ම දවා ගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ එම දස්කම පෑ සිව්වැනි පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වුනා.

ඔහු එම දස්කම දැක්වීමට සමත් වුනේ ඊයේ (19) Royal Challengers Bangalore සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරගයේ දීයි.

තරගයේ පළමු පන්දුවාරය යැවීමේ වගකීම ලබා ගත් චමීර එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී Royal Challengers ක්‍රීඩක Anuj Rawat දවා ගැනීමට සමත් වුනේ KL Rahul ලබා ගත් උඩ පන්දුවත් සමඟිනුයි.

ඉන්පසු පිටියට පිවිසි Virat Kohli හට තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ චමීරගේ පන්දුවකට Deepak Hooda වෙත පහසු උඩ පන්දුවක් ලබා දෙමිනුයි.

2008 වසරේ Ashish Nehra හමුවේත්, 2014 වසරේ Sandeep Sharma හමුවේත් සහ 2017 වසරේ Nathan Coulter-Nile හමුවේ පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් අනතුරුව Virat Kohli ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක පළමු පන්දුවෙන්ම දැවී ගියේ වසර 5කට පසුව වීම ද විශේෂත්වයක්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිය දස්කම් අතරට පැමිණීමට Virat Kohli හට තවමත් නොහැකි වී ඇති අතර තරග දෙකක දී ලබා ගත් ලකුණු 48 සහ 41* හැරුණු විට තරගාවලියේ ඔහුගේ ඉනිම් දැක්වුණේ 12, 5, 1, 12 සහ 0ක් ලෙසයි.

Times of India ඇසුරෙනි.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

Kohli දවා ගත් චමීරගෙන් වාර්තාවක්

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram