Karthikව ගේන්න du Plessis සැරසුණ හැටි; වනිඳු ගැනත් පැසසුම්.

ප්‍රහාරක ක්‍රීඩකයෙක් පිටියට ගෙන ඒම සඳහා පිටියේ සිටින පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක් විශ්‍රාම ගැනීම IPL තරගාවලියේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබෙනවා.

Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව ඉරිදා (08) පැවැත්වුණු තරගයේ දීත් Dinesh Karthikව පිටියට ගෙන ඒම සඳහා RCB නායක Faf du Plessis පන්දුවට පහර දීමෙන් විශ්‍රාම ගැනීමට උත්සහ කළ බව වාර්තා වෙනවා.

මේ තරගයේ දී Karthik පන්දු 8කින් ලකුණු 30ක් රැස් කළේ RCB ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 192ක් බවට පත් කරමින්.

“ඔහු ඒ වගේ හයේ පහර ගහනවා නම් ඔහුට වැඩි කාලසීමාවක් දෙන්න ඕනේ පිතිකරණයේ යෙදෙන්න. අවංකවම කියනවා නම් මම ගොඩක් මහන්සි වෙලා හිටියේ මම උත්සහ කළේ දැවී ගිහින් හරි Karthik ව පිටියට ගේන්න. පන්දුවට පහර දීමෙන් විශ්‍රාම ගැනීම (retiring) ගැනත් මම සිතා බැලුවා”, එම තරගයේ දී පන්දු 50කින් ලකුණු 73ක් රැස් කළ du Plessis පවසා සිටියා.

තරගය අවසානයේ මාධ්‍ය හමුව මෙහෙයවමින් සිටි Harsha Bhogle පන්දුවට පහර දීමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව ඔහුගෙන් විමසා තිබුණා. “විශ්‍රාම ගැනීමඔව්”, du Plessis පවසා සිටියා. “නමුත් ඒ වෙලාවේ අපේ කඩුල්ලක් දැවී ගියා. ඔව්. DK හොඳ රිද්මයක සිටින්නේ. ඒ පිටියේ පන්දුවට පහර දීම අපහසුයි. DK නම් නොවේ අනෙක් අයට. ගොඩක් අය පළමු පන්දු කිහිපයේ අමාරුවෙන් ක්‍රීඩා කළේ. DKගේ උඩ පන්දුව මඟහැරීමෙන් අනතුරුව ඔහු ප්‍රතිවාදීන්ව විනාශ කළා.”

පසුගිය මාසයේ පැවැත්වුණු තරගයක දී R Ashwin පිටියෙන් විශ්‍රාම ගෙන Riyan Parag හට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. IPL ඉතිහාසය තුළ එවන් අවස්ථාවක් වාර්තා වුන පළමු අවස්ථාව වුනේ මෙයයි.

RCB විසින් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිල දී ගත් සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග Sunriesrs කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තා. මේ වන විට ඔහු කඩුලු 21ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මම වනී ගැන බොහොම සතුටුයි”, du Plessis පවසා සිටියා. “මම පෞද්ගලිකව සිතනවා පිතිකරණ ලැයිස්තුවක් තනිවම බිඳ දැමිය හැකි තරගයක් ඔහු සොයමින් සිටියා. ඔහුට ඒ දෙය කරන්නට පුළුවන් බව කිහිපවරක්ම පෙන්වූවා. මම බොහොම සතුටුයි මේ රාත්‍රිය ඒ රාත්‍රිය වුන එක ගැන. ඔහු විශේෂ පන්දු යවන්නෙක්. ඔබට ඔහුව තේරෙන්නේ නැති නම් අවසන් පිතිකරුවන් ඉක්මනින් දවා ගන්න ඔහුට පුළුවන්.”

Cricinfo ඇසුරින්..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Karthikව ගේන්න du Plessis සැරසුණ හැටි; වනිඳු ගැනත් පැසසුම්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat