jos buttler මෙවර 2022 IPL තරඟාවලියේ ධනවත්ම ක්‍රීඩකයා බවට පත්වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලොව ප්‍රකට විස්සයි විස්ස ලීගයක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2022 අදියර නිමාවට පත්වුණේ Gujarat Titans ක්‍රීඩකයින් සිය මංගල තරගාවලියේ දී ම ශූරයින් බවට අභිෂේක ලබමිනුයි.

Gujarat Titans නායක Hardik Pandyaගේ කැපී පෙනෙන පන්දු යැවීම (3/17) නිසාවෙන් ප්‍රතිවාදී Rajasthan Royals ඉනිම ලකුණු 130කට සීමා වූ අතර ඔවුන් එම ඉලක්කය පන්දුවාර 18.1ක දී හඹා ගියා.

අවසන් මහා තරගය පරාජයට වූවත් Rajasthan Royals ආරම්භක පිතිකරු Jos Buttler විසින් තරගාවලියේ ලබා දුන් පුද්ගලික දක්ෂතා සම්මාන රැසක් සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් කැපී පෙනෙන ත්‍යාග මුදලක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මෙවර තරග වාරයේ දී ශතක 4ක් සමඟ ලකුණු 863ක් ලබා ගත් Buttler තරගාවලිය පුරාවට ඉන්දීය රුපියල් ලක්ෂ 60ක් පමණ දිනා ගැනීමට සමත්ව තිබුණා.

තරගාවලිය පුරාවට හයේ පහරවල් 45ක් ලබා ගත් ඔහු ඉන්දීය රුපියල් 1,000,000ක මුදලක් දිනා ගත් අතර හතරේ පහරවල් 83ක් එල්ල කරමින් එම මුදලම නැවත දිනා ගැනීමට ඔහුට හැකි වුනා.

එමෙන්ම Gamechanger of the season සහ Power player of the season යන සම්මාන දිනා ගනිමින් තවත් ඉන්දීය රුපියල් 2,000,000 සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින් තවත් ඉන්දීය රුපියල් 2,000,000ක් ඔහුට හිමි වුනා.

තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කළ Lockie Ferguson (157.3 kmph) හට ඉන්දීය රුපියල් 1,000,000ක් හිමි වූ අතර තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා බවට පත්වෙමින් එම මුදලම දිනා ගැනීමට Umran Malikට හැකි වුනා.

Yuzvendra Chahal තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ඉන්දීය රුපියල් 1,000,000ක්  හිමිකර ගනිද්දී, තරගාවලියේ රැක ගත් හොඳම උඩපන්දුවට හිමි ඉන්දීය රුපියල් 1,000,000 මුදල හිමි වුණේ Evin Lewis හටයි.

එම සම්මානවලට අමතරව අනුශූරයන් වූ Rajasthan Royals කණ්ඩායමට ඉන්දීය කෝටි 12.5ක් සහ ශූරයන් වූ Gujarat Titans කණ්ඩායමට කෝටි 20ක මුදලක් හිමි වූ අතර Punch striker of the seasonට හිමි කාර් රථය Gujarat නායක Hardik Pandyaට හිමි වුනා.

තරගාවලියේ ත්‍යාග සහ මුදල් බෙදී ගිය ආකාරය

  • ශූරයන් – Gujarat Titans (ඉන්දීය කෝටි 20)
  • අනුශූරයන් – Rajasthan Royals (ඉන්දීය කෝටි 5)
  • වැඩිම ලකුණු ලාභියා – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
  • වැඩිම කඩුලු ලාභියා – Yuzvendra Chahal (ඉන්දීය රුපියල් 1,000,000)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
  • Gamechanger of the season – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
  • Power player of the season – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
  • වේගවත්ම පන්දුව – Lockie Ferguson (ඉන්දීය රුපියල් 1,000,000)
  • තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා – Umran Malik (ඉන්දීය රුපියල් 1,000,000)
  • Punch striker of the season – Hardik Pandya (කාර් රථයක්)

Hindustan Times ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

jos buttler මෙවර 2022 IPL තරඟාවලියේ ධනවත්ම ක්‍රීඩකයා බවට පත්වේ.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat