Joe Root එංගලන්ත ටෙස්ට් සිහසුන අතහරී.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක Joe Root නායකත්වයෙන් ඉවත් වීමට කටයුතු කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම නායකයෙකු වන Root සිය කණ්ඩායම ජයග්‍රහණය 27කට මෙහෙයවමින් වැඩිම ටෙස්ට් ජයග්‍රහණය ලැබූ එංගලන්ත නායකයා බවට පත්වීමට ද සමත් වුනා.

2017 වසරේ දී එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත්වූ ඔහු ඉන්දියාවට එරෙහිව 4-1 ජයක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී 3-1ක ජයක් ලබා ගන්නට සමත් වුනා.

එමෙන්ම ආසියානු කලාපයේ ද සිය ආධිපත්‍ය පැතිර වූ ඔහු 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගනිමින් 2001 වසරින් පසුව එම දස්කම පෑ පළමු එංගලන්ත නායකයා බවට ද පත් වුනා.

තමන් එංගලන්ත ටෙස්ට් නායකත්වය අතහැරීම පිළිබඳව අදහස් දක්වමින් Root ප්‍රකාශ කළේ,

“බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමා වෙලා ආවට පස්සේ මම ටෙස්ට් නායකත්වයෙන් අයින් වෙන්න තීරණය කළා. අ මගේ ජීවිතේ අමාරුම තීරණයක් වුනා වගේම මම ඒ ගැන මගේ පවුලේ අය සහ සමීපතමයන් එක්ක කතා කළා. මම දන්නවා වෙලාව හරි කියලා.

මගේ රටට නායකත්වය ලබා දෙන්න පුළුවන් වීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා වගේම පසුගිය අවුරුදු 5 ගැන බලද්දී මට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්.

මම මේක අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න මගේ පවුලේ අයට සහ සමීපතමයින්ට, මාත් එක්ක ක්‍රීඩා කළ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු සියළුම දෙනාට.

ඒ වගේම අපේ රටේ ප්‍රේක්ෂකයන්ටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි ගොඩක් වාසනාවන්තයි ලෝකේ හොඳම ප්‍රේක්ෂකයන් අපිට ලැබුණු එකට.

ඒ වගේම මම අපේ මීළඟ නායකයාට, මගේ කණ්ඩායම් සඟයන්ට සහ පුහුණුකරුවන්ට මට පුළුවන් උපරිම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා”.

Joe Root එංගලන්ත ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳව අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් බලධාරි Tom Harrison ප්‍රකාශ කළේ,

“Joe ඔහුට පවරපු දේ පසුගිය කාලෙම හරියට කළා. නායකත්ව පීඩනය සමබර කරගෙන ඔහු පෞද්ගලිකව ද දස්කම් දැක්වුවා. ඔහුගේ නායකත්වයට උදාහරණය නම් අනෙකුත් එංගලන්ත ටෙස්ට් නායකයන්ට වඩා ජයග්‍රහණය තිබීමයි. ඒ වගේම මව්බිමේ දී සහ පිටත දී ලබා ගත් කැපී පෙනෙන ජයග්‍රහණය ද ඊට ඇතුළත්.

ඒ වගේම ඔහු අපේ කණ්ඩායම මෙහෙයවූවේ ඉතාම අමාරු කාලසීමාවකයි. ලොව පුරා දරුණු වසංගතයක් තියෙනකොට ඔහු ඒ දස්කම් දැක්වුවේ. ඒ වගේම ඔහුගේ යටතේ වැඩ කරපු හැම ක්‍රීඩකයෙක්ම කියන්නේ ඔහුගේ හොඳ ගතිගුණ සහ කාරුණික බව ගැනයි.

ඔහු සමඟ වැඩ කරන්න ලැබුණු එක ඉතාම සතුටක්. ඒ වගේම අපි හැමෝම දන්නවා ඔහු ඉදිරියටත් එංගලන්ත කණ්ඩායමට සේවය ලබා දෙමින් කණ්ඩායම ඉදිරියට ගෙනි යන්න ලෑස්ති කියලා”.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

Joe Root එංගලන්ත ටෙස්ට් සිහසුන අතහරී.

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat