JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6ක විවේකයක් – Jasprit Bumrah set to be out of action for six months after surgery in NZ.

JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6 ක විවේකයක්.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන Jasprit Bumra හට නවසීලන්තයේ දී සිදු කළ සැත්කම සාර්ථක බවත්, ඔහු ඉතාමත් හොඳ තත්වයේ පසුවන බවත් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සුප්‍රකට වෛද්‍ය Rowan Schouten ගේ අධීක්ෂණය යටතේ මෙම සැත්කම සිදු කර තිබුණේ ඔහුගේ කොන්ද ආශ්‍රිත ආබාධය සඳහායි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින Bumraගේ තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත්,

ඔහු ඉක්මන් නැවත සුව වීමේ ක්‍රියාවලිය වෙත යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6ක විවේකයක් - Jasprit Bumrah set to be out of action for six months after surgery in NZ.
JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6ක විවේකයක් – Jasprit Bumrah set to be out of action for six months after surgery in NZ.

කෙසේ නමුත් ඔහුගේ තත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු සම්බන්ධ සියලු ගැටලු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කරන බව ප්‍රකාශ කර තිබුණා.

Rowan Schouten නවසීලන්තයේ ඉතා පළපුරුදු වෛද්‍යවරයෙක් වන අතර ඔහු මීට පෙර James Pattinson, Jason Behrendorff සහ Jofra Archer යන ක්‍රීඩකයින්ට ද ප්‍රතිකාර කර තිබීම විශේෂත්වයක්.

JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6ක විවේකයක් - Jasprit Bumrah set to be out of action for six months after surgery in NZ.

Mumbai Indians කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන Shane Bond විසින් Bumraව මෙම වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වන අතර

ඔහු (Bond) මීට පෙර එම රෝහලේ දී ප්‍රතිකාර ලබා තිබෙනවා.

කෙසේ නමුත් Jasprit Bumra පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති නමුත් ඔහුට සති 24ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්,

අගෝස්තු මාසයේ දී ඔහුට දැල් තුල පුහුණුවීම් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6ක විවේකයක් - Jasprit Bumrah set to be out of action for six months after surgery in NZ.

එමෙන්ම ඔහු 2023 එක්දින ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබනු ඇති බව ද ඉන්දීය බලධාරීන් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram