IPL හි වැඩපෙන්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාස්ගෙන් පැසසුම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා. එම තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ හා මහිෂ් තීක්ෂණ මෙවර IPL තරගාවලියේ දී ද සිය කණ්ඩායම් වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ මතීෂ පතිරණ ද Chennai Super Kings වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිය මංගල තරගයේ දී ඉතා සාර්ථක වුනා.

“මට සතුටුයි IPL තරගාවලියේ දී ශ්‍රී ලාංකිකයින්ට හොඳ අවස්ථාවක් ලැබීම ගැන වගේම ඔවුන් විශ්වාස කිරීම ඔවුන්ට IPL තරගාවලියේ ලොකු දේවල් කරන්න පුළුවන් කියලා. හොඳම උදාහරණය වනිඳු. ඔහු තරුවක් ඒ වගේම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දක්වනවා. අනෙක් ක්‍රීඩකයිනුත් තමන්ගේ වගකීම ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩකයින් IPL ක්‍රීඩා කිරීම වටිනවා”, වාස් පවසා සිටියා.

2022 IPL තරගාවලියේ දී නවක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා.

පිතිකරුවන් ලෙස Tilak Varma හා Abhishek Sharma ඉහළ දස්කම් දක්වද්දී නවක ක්‍රීඩකයින් අතර කැපී පෙනෙනම දස්කම් දැක්වූ ක්‍රීඩකයා වුනේ Sunrisers Hyderabad වේගපන්දු යවන ක්‍රීඩක Umran Malik. මේ වන විට තරග 13ක දී කඩුලු 21ක් දවා ගෙන සිටින ඔහු 2022 IPL වැඩිම කඩුලු ලාභීන් අතර 4 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙවර තරගාවලියේ වේගවත්ම පන්දුව (157 kph) ද යැවූ Umran Malik, ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ගේ ද පැසසුමට ලක් වුනා. වාස් පවසා සිටියේ Malik දිනෙන් දින දියුණු වන බවත්, ඔහු යම් දිනක ඉන්දියාව වෙනුවෙන් දක්ෂතම පන්දු යවන්නෙක් වනු ඇති බවත්ය.

මම හිතන්නේ ඔහු දිනෙන් දින දියුණු වෙනවා. මම දැක්කා ඔහු පසුගිය වසරේ දීත් IPL ක්‍රීඩා කරනවා. ඔහුගේ අඛණ්ඩව එකම ස්ථානයේ පන්දු යවනවා වගේම විස්සයි විස්ස තරගවල දී ඉලක්කයත් ඉතා වැදගත්. ඔහු ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යවන්නෙක් බවට පත් වේවී. ඔහු Bumrahගේ මට්ටමට එයි. මම හිතන්නේ ඉන්දියාව ඔහුට අවස්ථාවක් දුන්නොත් ඔහු ගොඩක් දුර යයි”, Mumbai හිදී පැවැත්වුණු උත්සවයක දී ඔහු පවසා තිබුණා.

මෙවර IPL තරගාවලියේ දී Mukesh Choudhary, Arshdeep Singh, Avesh Khan හා Mohsin Khan වැනි යොවුන් ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පෙන්වන්නට හොඳ අවස්ථා ලැබුණා. වාස් පවසා සිටියේ ඉන්දියාවේ පළමු පෙළ තරගාවලිය ඉතා හොඳ බවයි.

ඉන්දියාවට හොඳ පළමු පෙළ තරගාවලි තිබෙනවා. ගොඩක් පළමු පෙළ ක්‍රීඩා සමාජ හොඳ ක්‍රීඩකයින් බිහි කරනවා. ඒ නිසයි මේ වගේ දක්ෂ පන්දු යවන්නන් බිහි වෙන්නේ.”

Hindustan Times ඇසුරින්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

IPL හි වැඩපෙන්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාස්ගෙන් පැසසුම්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram