IPL පිටියේ පිස්සු නටන කෝලිගේ අලුත්ම RECORD එක!

ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ රැස් කරගත් අර්ධ ශතකයත් සමඟින් තවත් වාර්ථාවක් අලුත් කරන්නට සුපිරි පිතිකරු විරාට් කෝලි සමත් විය.

විස්සයි විස්ස පිටියේ වැඩිම වරක් ලකුණු 50 සීමාව පසු කර ගිය පිතිකරුවන් අතර තෙවැනි තැන දක්වා ඉදිරියට පැමිනෙන්නට විරාට් කෝලි ඊයේ සමත් විය.

ඒ අවස්ථා 100 කදී එක කඩයිම පසු කර යමින්

අවස්ථා 100 කදී ලකුණු 50 සීමාව පසුකර ක්‍රීඩකයින් සිටින්නේ තිදෙනෙකු පමණයි.විරාට් කෝලි එහි තෙවැන්නා බවට ඊයේ පත්වද්දී එහි පෙරමුණ ක්‍රිස් ගේල්ටත් දෙවැනි තැන ඩේවිඩ් වෝනර්ටත් හිමිව තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.