IPL නිසා  රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් USD 425000ක ජයක් ලබයි!

අයිපීඑල් අවසන් තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන බවට ඔට්ටු ඇල්ලූ කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් අමෙරිකානු ඩොලර් 425000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 13ක) ජයක් ලබා ගත්තේය.

IPL නිසා  රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් USD 425000ක ජයක් ලබයි!. Canadian rapper Drake Graham wins USD 425,000 from the IPL final.
IPL නිසා  රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් USD 425000ක ජයක් ලබයි!. Canadian rapper Drake Graham wins USD 425,000 from the IPL final.

කොල්කටා නයිට් රයිඩර්ස් සම අයිතිකරු බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ සහ ජුහි චව්ලාගේ කණ්ඩායමේ ආධාරකරුවෙකු වූ ඩ්‍රේක් ග්‍රෙහැම් තම ජයග්‍රාහී ඔට්ටුවේ රිසිට්පත ඉන්ස්ටග්‍රෑම් හි පළකොට සටහනක් තබා තිබුණි.

IPL නිසා  රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් USD 425000ක ජයක් ලබයි!. Canadian rapper Drake Graham wins USD 425,000 from the IPL final.

ඔහු විසින් මෙයට පෙර බාස්කට්බෝල්, අ‍ෙමරිකානු පාපන්දු සහ රග්බි ක්‍රීඩා වෙනුවෙන් ඔට්ටු ඇල්ලුවද මෙය පළමු ක්‍රිකට් ඔට්ටුව බව සඳහන් වේ. 37 හැවිරිදි ඔහු ඔට්ටු ඇල්ලීමේ කතාව නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රචාරය කළේය.

IPL නිසා  රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් USD 425000ක ජයක් ලබයි!. Canadian rapper Drake Graham wins USD 425,000 from the IPL final.

කිං ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා කාව්‍යා මාරන්ගේ සන්රයිස් හයිද්‍රාබාද් අතර පැවති අවසන් තරගයේදී ඔවුන්ගේ තුන්වන අයිපීඑල් කුසලානය කොල්කටා පිල විශාල පරතරයකින් දිනා ගැනීමට සමත් විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න