IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 19 වන වාරය ලබන වසරේ මාර්තු 26 සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

දින ප්‍රකාශයට පත් කර ඇතත්, IPL පරිපාලනය තවමත් සම්පූර්ණ තරඟ කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

ICC T20 ලෝක කුසලානය පෙබරවාරි-මාර්තු මාසවල ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බැවින්, මෙම තරඟාවලිය අවසන් වී සති තුනක් ඇතුළත IPL වාරය ආරම්භ වනු ඇත.

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

මේ අතර, IPL වාරය සඳහා වන වෙන්දේසිය ඊයේ (16) අබුඩාබි හිදී පැවැත්විය. මෙම වෙන්දේසියේ ස්ථාන 77 ක් සඳහා ක්‍රීඩකයින් 369 දෙනෙකු තරඟ වදියි. මෙයට විදේශීය ක්‍රීඩකයින් 31 දෙනෙකු ඇතුළත් වේ.

මෙවර වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

හොදම Articles

Popular Categories

Telegram