ILT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන් !The fastest ball in the ILT20 from Matisha!

LT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්

ILT20 2023

ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ විසින් ඊයේ (24) දිනයේ International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වුනා.

ILT20 තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ සමත් වූ අතර,

එය මෙතෙක් ILT20 තරගාවලියේ පන්දු යවන්නකු යැවූ වේගවත් ම පන්දුව ලෙස සටහන් වුනා.

LT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්
LT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්

IT20 තරගාවලියේ සිය මංගල තරගයට ඊයේ ක්‍රීඩා කළ මතීෂගේ පන්දු යැවීම සටහන් වුනේ පන්දුවාර 4ක් තුල ලකුණු 35ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා නො ගත් ලෙසින් වුනත්,

එහි දී මතීෂගේ පන්දු යැවීම විශේෂයෙන්ම ඔහුගේ පන්දුවල වේගය වඩාත් කතාබහට ලක් වුනා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

LT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්

එමෙන්ම ඔහු සිය පළමු පන්දුවාර තුන තුල දී ම ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දී තිබුණේ ලකුණු 20ක් පමණක් වන අතර,

ඔහුගේ අවසන් පන්දු වාරයේ පිටියේ ස්ථාවර වී සිටි පිතිකරුවන් දෙදෙනා විසින් (Nicholas Pooran සහ Kieron Pollard) ලකුණු පහළොවක් උදුරා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් එක් විස්සයි විස්ස තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා මෙන්ම වේගවත් පන්දු නිසාම කාලයක් තිස්සේ ම ජාත්‍යන්තර මට්ටමේ අවධානයක් දිනා ගත් පන්දු යවන්නෙක්.

LT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්

මීට අමතරව ILT20 තරගාවලියේ දෙවැනියට වේගවත් ම පන්දු යවන්නා ලෙස සිය නම සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ම ලහිරු කුමාර (Abu Dhabi Knight Riders) සමත් වී ඇති අතර,

ඔහු මෙම තරගාවලියේ යවා ඇති වේගවත් ම පන්දුවේ වේගය පැයට කිලෝමීටර් 146.0ක් ලෙස සටහන් වී තිබුණා.

LT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram