ILT20 2023තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! 12 players from Sri Lanka for ILT20 2023!

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

ILT20 2023

නුදුරේ දී ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත පළමු ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (ILT20) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දොළොස් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා .

කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම තරග 34කින් සමන්විත මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණ ත්‍රිත්වය පාදක කර ගනිමින් පැවැත්වෙනු ඇත.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

Dubai Capital, Abu Dhabi Knight Riders, Desert Vipers, MI Emirates, Sharjah Warriors, Gulf Giants යන කණ්ඩායම් හය තරගාවලියට ක්‍රීඩා කරන අතර ඉන් කණ්ඩායම් තුනක් පමණක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ව සිය කණ්ඩායම්වලට තෝරා ගෙන තිබෙනවා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

IPL තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ හිමිකාරිත්වය දරන GMR Sports විසින් Dubai Capital කණ්ඩායමේ අයිතිය ලබා ගෙන ඇති අතර ඔවුන් විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙක් සිය සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

එමෙන්ම සුපිරි ඉන්දීය නළු Shah Rukh Khan විසින් හිමිකාරිත්වය දරන Knight Riders සමූහයට අයත් Abu Dhabi Knight Riders කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය සංචිතයට එක් කර ගෙන ඇති අතර,

Manchester United හිමිකරුවන් වන Glazers Family සමූහයට අයත් Desert Vipers කණ්ඩායම මගින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් සිය සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි;

  • Dubai Capitals – දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, නිරෝශන් දික්වැල්ල, චාමික කරුණාරත්න
  • Abu Dhabi Knight Riders – චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්
  • Desert Vipers – වනිඳු හසරංග, දිනේශ් චන්දිමාල්, මතීශ පතිරණ
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !
ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram