ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි

Indian Premier League 2023

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා.

ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි.

එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකිවුනා.

ඊයේ තරගය වෙනුවෙන් Sikandar Raza වෙනුවට භානුක රාජපක්ෂව කණ්ඩායමට කැඳවීමට පංජාබ් කළමනාකාරීත්වය තීරණය කර තිබුනා.

කෙසේ නමුත් දසුන් ශානකට ඊයේ තරගයේ ඉඩක් වෙන්වී තිබුනේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායකයා මුලින් පන්දු යැවීම තෝරා ගැනීමත් සමඟ තරගය ආරම්භ වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

එහිදී පසුගිය තරග වලදී අමුතුම ආකාරයේ ප්‍රවේගකාරී ඉනිම් දියත් කළ Prabshimran Singh දෙවැනි පන්දුවේදීම Mohommed Shamiට ගොදුරු වීම පංජාබයට ගෙන ආවේ අමතර පීඩනයක්. 

සාමාන්‍යයෙන් මෙවන් මන්දගාමී ඉනිම් වලට ප්‍රිය නොකරන භානුක ඊයේ ක්‍රීඩා කළ ඉනිම විස්තර විචාරකයින්ගේ පවා උසුළු විසුළු වලට ලක්වුනා.

භානුක තම ඉනිම අතරේ එල්ල කළේ එකම එක හතරේ පහරක් පමණයි.

මේ අනුව Liam Livingston ගේ සම්ප්‍රාප්තියත් සමඟ භානුකගේ ස්ථානය අභියෝගයට ලක් වීමට ඉඩ තිබෙනවා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

Matthew Short පන්දු 24කින් අත දිගහැර ලකුණු 36ක් ලබා ගත්තත් ඔහුගේ කෙරුම්කාරකම් තිබුනේ Rashid Khan පන්දුව අතට ගන්නා තෙක් පමණයි.

ඉනිමේ අවසන් කොටසේදී Shahrukh Khan ක්‍රීඩා කළ ඉනිම පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 153ක් දක්වා ඉදිරියට රැගෙන ආවා.

භානුක වැනිම මන්දගාමී ආරම්භයක් ලබාගත් Sam Curran අවසානයේ පන්දු 20කින් ලකුණු 20ක් ලබාගත්තා

පසුගිය දින වලදී IPL පිටියේ දකින්නට ලැබුනු ලකුණු 200කට ආසන්න හඹා යෑම් සමඟ සැසඳීමේදී ඊයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ඉතා සුළුවෙන් සැලකිය හැකියි.

පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 48ක් රැස් කරමින් ඔවුන් ඒ වෙනුවෙන් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා.

එක් අවස්ථාවක ගුජරාට් ඉනිම පන්දුවාර 14.1ක් අවසානයේ ලකුණු 106ට කඩුලු 2ක් ලෙස දිස්වූ නිසා

මෙම තරගය අවසන් පන්දුවාරය තෙක් ඇදී යනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් Hardik Pandya ලකුණු 8කට දැවී යාමත් සමඟ ගුජරාට් ඉනිමත් සෑහෙන දුරකට මන්දගාමී වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 2ට ලකුණු 4ක් ලබා ගැනීමට අවශ්‍ය කළා.

මේ මොහොතේ පිටියට පිවිසියේ මෙවන් අවස්ථා සඳහා විශේෂඥයෙකු වන පීඩනය උපරිම විටත් අසාමාන්‍ය ලෙස තැන්පත් බවක් පෙන්වීම නිසා “ICEMAN” ලෙස විරුදාවලී ලත් Rahul Tewatiaයි.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඔහු කඩුල්ල කරා එන පන්දුව ගැන කිසිදු තැකීමක් නොකර දණ නමා එය ශෝට් ෆයින්-ලෙග් කලාපයට ඉහළින් හතරේ සීමාවට යොමුකළේ ගුජරාට් ජය තහවුරු කරමින්.

තරගයේ වීරයා ලෙස Mohit Sharmaට සම්මාන හිමිවුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ සෑහෙන ඉදිරියෙන් සිටි පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වනවිට අංක 6 දක්වා පල්ලම් බැස තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat