ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ තරග සදහා ටිකට් මිල නිකුත්කරයි!

ICC Men’s T20 World Cup 2026
ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ටිකට්පත් මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ICC T20 ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වේ.
මෙම තරඟාවලියේ ටිකට්පත් මිල ගණන් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ කොළඹ ආර්. ප්‍රේමදාස, එස්එස්සී සහ මහනුවර-පල්ලෙ කැලේ ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් මිල ගණන් නිකුත් කර ඇත.
ඒ අනුව, කොළඹ එස්එස්සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් මිල රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වා අලෙවි කෙරේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් මිල රුපියල් 1000 සිට රුපියල් 25,000 දක්වා අලෙවි කෙරෙන අතර, ඉන්දියා-පකිස්ථාන තරඟය සඳහා ටිකට්පත් මිල වැඩි කර ඇත. මෙම තරඟය සඳහා ටිකට්පත් රුපියල් 2500 සිට රුපියල් 50,000 දක්වා අලෙවි කෙරේ.
කොළඹ SSC ක්‍රීඩාංගනය
| ශාලාව | මිල |
| SSC Pavilion Upstairs – Left Enclosure (A/C) | 10000 |
| SSC Pavilion Downstairs | 5000 |
| SSC Members Enclosure | 5000 |
| SLC Grand Stand – Top Level | 7500 |
| Col. F. C. De Saram Stand – Top Level (A/C) | 10000 |
| Col. F. C. De Saram Stand – Upper Level 1 | 7500 |
| Col. F. C. De Saram Lower Stand | 5000 |
| Browns Pavilion | 5000 |
| SLC Special Marquee | 5000 |
| SLC Enclosure 1 – Top Level | 7500 |
| SLC Enclosure – Lower | 5000 |
| Tokyo Cement Tent | 4000 |
| Standing – Western Hill | 1000 |
| Standing – Eastern Hill | 1000 |
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
| ශාලාව | සාමාන්‍ය මිල | ඉන්දියාව – පකිස්ථානය |
| Grand Stand – Top Level | 7500 | 25000 |
| Block A – Upper Level | 5000 | 15000 |
| Block A – Lower Level | 3000 | 10000 |
| Block B – Upper Level | 5000 | 15000 |
| Block B – Lower Level | 3000 | 10000 |
| Block C – Upper Level | 5000 | 10000 |
| Block C – Lower Level | 1000 | 2500 |
| Block D – Upper Level | 5000 | 10000 |
| Block D – Lower Level | 1000 | 2500 |
| Block A – Upper Level Corporate Box (16 seats) | 200000 | 320000 |
| Sight Screen North – Level 4 Corporate Box (per seat) | 25000 | 50000 |
මහනුවර – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
| අංශය | මිල |
| East Grass Embankment (Scoreboard End) | 1000 |
| West Grass Embankment | 1000 |
| A Lower | 4000 |
| B Lower | 4000 |
| Grand Stand – Top Level A | 5000 |
| Grand Stand Level 2 – Corporate Box F (per seat) | 15000 |
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



