ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October..

ICC මාසයේ ක්‍රීඩකයා Kohli

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ඔක්තෝබර් මාසයට අදාළ ක්‍රීඩකයා වීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට හැකිව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින්,

ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ගෙන යාමට Virat Kohli විශාල දායකත්වයක් දැක්වූවා.

එමෙන්ම නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ දැක්වූ දස්කම් නිසා මාසයේ ක්‍රීඩිකාව ලෙස පාකිස්තානයේ Nida Dar නම් කිරීමට කටයුතු කර තිබුණා.

එහි කාන්තා සම්මානය සඳහා යෝජනා වී තිබූ අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ එම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩිකාවන් වන Jemimah Rodrigues සහ Deepti Sharma.

ඔක්තෝබර් මාසයේ ක්‍රීඩකයාට අදාළ සම්මානය සඳහා Virat Kohliට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Miller සහ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Razaගේ නම් යෝජනා වී තිබුණා.

එම නම් අතරින් මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස Virat Kohli සහ Nida Dar සම්මාන දිනා තිබූ අතර එය සඳහා ලෝක මාධ්‍යවේදීන්,

ICC Hall of Famers, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රේක්ෂකයින් මනාප පල කර තිබුණා

මෙය Virat Kohli මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු අවස්ථාව වන අතර ඔහු ඔක්තෝබර් මාසයේ ලකුණු 205ක් ලබා ගැනීමට සමත්ව තියෙනවා.

ICC මාසයේ ක්‍රීඩකයා Kohli
ICC මාසයේ ක්‍රීඩකයා Kohli

තම ජයග්‍රහනය ගැන කෝලී මෙලෙස තම අදහස් පලකලා

“ICC මාසයේ ක්‍රීඩකයා වීමට ලැබීම මට ලොකු ගෞරවයක්,

ලොව පුරා සිටින රසිකයින් විසින් මාව මාසයේ ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීම ඇත්තටම විශේෂ දෙයක්.

ඒ වගේම මම ඒකට යෝජනා වූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් අගය කරනවා වගේම, මට මේ දේ ලබා ගන්න සහයෝගය ලබා දුන් මගේ කණ්ඩායම් සගයන්ට ද මම ස්තූතිය පුද කරනවා,”යැයි Virat Kohli ප්‍රකාශ කර සිටියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram