Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි

හිටපු එංගලන්ත සුපිරි පිතිකරු Ian Bell ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක් වීමට නියමිත බව වාර්තා වනවා.

Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි - Ian Bell joins the Sri Lanka team
Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි – Ian Bell joins the Sri Lanka team

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තයේ වාතාවරණයට අනුගත වීමට විශේෂඥ දැනුමක් ඇති අයකු සිටීමේ වැදගත් කම ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් අවධාරණය කර තිබෙනවා. 

Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි - Ian Bell joins the Sri Lanka team
Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි – Ian Bell joins the Sri Lanka team

ඒ අනුව Ian Bell ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට නියමිත ව ඇති අතර, දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 21 වැනි දා ආරම්භ වීමට නියමිතයි. 

Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි - Ian Bell joins the Sri Lanka team
Ian Bell ශ්‍රී ලංකා  කණ්ඩා යම සමඟ එක් වෙයි – Ian Bell joins the Sri Lanka team

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න