Hurricane Beryl barrels නිසා   ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්.

Hurricane Beryl barrels නිසා   ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්..World Cup-winning Indian cricket team stranded in Barbados as Hurricane Beryl barrels in

ලෝක ශූර ඉන්දීය කණ්ඩා­යම ගමන් ආරම්භ කිරී­මට සිටි බාබ­ඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ බෙරිල් සුළි කුණා­ටුව හේතු­වෙන් වසා දැමීම නිසා ක්‍රීඩ­ක­යින් නවා­තැ­න්ගෙන සිටින හෝට­ලයේ තව­මත් සිරවී සිටියි.

Hurricane Beryl barrels නිසා   ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්..World Cup-winning Indian cricket team stranded in Barbados as Hurricane Beryl barrels in
Hurricane Beryl barrels නිසා   ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්..World Cup-winning Indian cricket team stranded in Barbados as Hurricane Beryl barrels in

රෝහිත් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩා­යම ඊයේ වන විට බාබ­ඩෝස් වෙර­ළට ආසන්න තරු පහේ හෝට­ල­යක නැවැතී සිටින අතර, ඒ ආස­න්න­යෙන් මෙම බෙරිල් සුළි කුණා­ටුව ගමන් ගන්නා බවට කාල­ගුණ අනා­වැකි පළ­වී­මත් සමඟ ගුව­න්තො­ටු­පළ ඉරිදා රාත්‍රියේ සිට වසා දමන බව බාබ­ඩෝස් අග­මැ­තිනි මියා මොට්ලි ප්‍රකාශ කළාය. දැන­ට­මත් සුළි කුණා­ටුව සමඟ පොද වැස්සක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

Hurricane Beryl barrels නිසා   ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්..World Cup-winning Indian cricket team stranded in Barbados as Hurricane Beryl barrels in

මේ හේතු­වෙන් ගුව­න්තො­ටු­පළ යළි විවෘත කරන තුරු ඉන්දීය කණ්ඩා­ය­මට බාබ­ඩෝස් හි කඳ­වුරු බැඳී­මට සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳ­හන් කළේය.

ඉන්දීය කණ්ඩා­යම බාබ­ඩෝස් සිට නිව්යෝර්ක් වෙත පැය 4කට ආසන්න කාල­යක් පියා­සර කොට ඩුබායි හරහා ඉන්දි­යා­වට පැමි­ණී­මට කලින් සැල­සුම් කොට තිබු­ණද, නිව්යොර්ක් සිට කුලි­යට ගත් විශේෂ ගුවන් යාන­යක් මඟින් (Direct Chartered Flight) නව­දිල්ලි ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණී­මට දැන් කට­යුතු යොදා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

රෝහිත් සහ  කෝලි T20 අන්තර්ජාතික පිටියට සමුදෙයි!- Virat Kohli and Rohit Sharma announces retirement from T20Is

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න