Hurricane Beryl barrels නිසා ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්.
ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ගමන් ආරම්භ කිරීමට සිටි බාබඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් වසා දැමීම නිසා ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටින හෝටලයේ තවමත් සිරවී සිටියි.
රෝහිත් ප්රමුඛ ඉන්දීය කණ්ඩායම ඊයේ වන විට බාබඩෝස් වෙරළට ආසන්න තරු පහේ හෝටලයක නැවැතී සිටින අතර, ඒ ආසන්නයෙන් මෙම බෙරිල් සුළි කුණාටුව ගමන් ගන්නා බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ ගුවන්තොටුපළ ඉරිදා රාත්‍රියේ සිට වසා දමන බව බාබඩෝස් අගමැතිනි මියා මොට්ලි ප්‍රකාශ කළාය. දැනටමත් සුළි කුණාටුව සමඟ පොද වැස්සක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ගුවන්තොටුපළ යළි විවෘත කරන තුරු ඉන්දීය කණ්ඩායමට බාබඩෝස් හි කඳවුරු බැඳීමට සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන්දීය කණ්ඩායම බාබඩෝස් සිට නිව්යෝර්ක් වෙත පැය 4කට ආසන්න කාලයක් පියාසර කොට ඩුබායි හරහා ඉන්දියාවට පැමිණීමට කලින් සැලසුම් කොට තිබුණද, නිව්යොර්ක් සිට කුලියට ගත් විශේෂ ගුවන් යානයක් මඟින් (Direct Chartered Flight) නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත පැමිණීමට දැන් කටයුතු යොදා ඇත.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න