HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි -Hugo Lloris announces international retirement after World Cup 2022.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

ලෝක ශූර ප්‍රංශ නායකයෙකු සහ ගෝල රකින්නෙකු වන Hugo Lloris (හියුගෝ ලොරිස්) ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා . ඒ වයස අවුරුදු 36 දීයි.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

2018 ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි නායකයා වන ලොරිස් මේ වන විට Tottenham නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පාපන්දු වලින් සමුගත්තත් ඔහු යම් කාලයක් ක්‍රීඩා සමාජය සමඟින් රැඳෙනු ඇති.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටත් ප්‍රංශය සහභාගී වුනා. එහෙත් ඔවුන් එහි දී ආජන්ටිනාව හමුවේ අනුශූරයන් වුනා. ප්‍රංශය පරාජය වුනේ දඬුවම් පහර වලින්.

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

“මම මගේ ජාත්‍යන්තර ජීවිතය අවසන් කරන්න තීරණය කළා . මම හැමදේම එයට දුන්නා කියන හැඟීමෙන් ”,යැයි ඔහු ප්‍රංශයේ L’Equipe සඟරාවට පැවසුවා.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

ඔහු වැඩිදුරටත් පවසන්නේ එළඹෙන යුරෝ කුසලාන තරගාවලියට මාස දෙක හමාරක් පමණ ඉතිරිව ඇති නිසා තම තීරණය දැන්ම ප්‍රකාශයට පත්කිරීම වැදගත් බවයි.

2008 දී වයස අවුරුදු 21ක ක්‍රීඩකයෙකු වශයෙන් ලොරිස් සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය ඇරඹුවා.

මේ වන විට ප්‍රංශය වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා (145) වන්නේ ලොරිස්. ඉන් තරග 121ක දී ඔහු නායකයා ලෙස ක්‍රීඩා කර ඇති අතර එය ද වාර්තාවක්.





HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram