Hong Kong Sixers යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Hong Kong Sixers 2024
වසර හතක ඇවෑමෙන් පසුව පැවැත්වීමට නියමිත Hong Kong Sixers තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළඹෙන නොවැම්බර් මස 01 වැනි දා සිට 03 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට මෙවර කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිතයි. එහි මූලික වටයේ දී D කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංක හට හිමි වී තිබෙනවා
ශ්‍රී ලංකා සංචිතය;
- ලහිරු මදුශංක (නායක), තනුක දාබරේ, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, ධනංජය ලක්ශාන්, නිමේශ් විමුක්ති සහ සඳුන් වීරක්කොඩි
තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව ඕමානය සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි. එම තරග ප්‍රතිඵල අනුව තරගාවලියේ ඉදිරි වටවල ශ්‍රී ලංකා සහභාගීත්වය තීරණය වනු ඇති.

සය සාමාජික සහ එක් ඉනිමකට පන්දුවාර පහක් ඇතුළත් ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට තරග 29ක් ඇතුළත්.
අවසන් වරට 2017 වසරේ දී පැවැත්වුණු Hong Kong Cricket Sixers තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාව විසින් සමත් වූ අතර, ශ්‍රී ලංකාව 2007 වසරේ දී මෙහි ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න