Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Gujarat නායකයා විසින් තමන්ට වඩාත්ම වාසිසහගත ලකුණු හඹා යෑමේ රටාවම තෝරා ගනිමින් Delhi කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ අතර,

ඒ අනුව සුපුරුදු Delhi ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

Delhi ඉනිමට යම් සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලබා දුන් Axar Patel සහ Abishek Porel විසින් වේගවත් ලකුණු 36ක් සහ 22ක් ලබා ගනිමින්

නියමිත පන්දුවාර 20 තුල Delhi ලකුණු පුවරුව ලකුණු 162ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

ඒ වන විට Delhi ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර Rashid Khan සහ Mohommad Shami විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වී තිබුණා

මේ අනුව නියමිත ඉලක්කය පහසුවෙන් හඹා යන බලාපොරොත්තු ඇතිව Gujarat Titans ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියත්, Anrich Nortjeගේ අධිවේගී පන්දු හමුවේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සුන් වී ගියා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

මෙහි දී Gujarat ඉනිමේ නැංගුරම බවට පත්වීමට Sai Sudharsan විසින් සමත් වුනේ පන්දු 48කින් නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමත් සමඟයි.

Delhi වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වීමට සමත් වුනේ Anrich Nortje පමණක් වන අතර ඔහු ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙම තරගයෙන් Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට Gujarat Titans සමත් වූ අතරම,

මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද Gujarat සමත් වී තිබෙනවා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

තරගාවලියේ මීළඟ තරගය අද (05) Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram