Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash?

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

Sri Lanka Tour of India 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 වසරට නියමිතව තිබූ ක්‍රිකට් කාලසටහන නිමා කරමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු තුනක ජයග්‍රහණයක් වාර්තා කළ අතර,

ඔවුන්ගේ 2023 ක්‍රිකට් තරග කාලසටහන ආරම්භ වීමට නියමිත ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයෙනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් එම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය නම් කර නොමැති අතර තේරීම් කමිටු ප්‍රධානී විසින් ක්‍රීඩකයින් විඩාවට පත් නොවන අයුරින්,

සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමට අදහස් කරන බවට ද මීට පෙර පවසා තිබුණා.

නමුත් ඒ කිසිවක් තවමත් නිල වශයෙන් ම අවසන් කර නැහැ.

නමුත් Star Sport රූපවාහිනී නාලිකාව නම් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන කලින් ම දැනුවත් වෙලා තියෙනවා!

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරගය ජයග්‍රහණය කිරීමෙන් පැය කිහිපයක් ගෙවී යද්දී Star Sport නාලිකාව මගින් “Hardik ‘Raj’” යන උධෘත පාඨය සඳහන් කරමින් වීඩියෝ පටයක් Twitter හරහා නිකුත් කර තිබුණා.

එම වීඩියෝ පටය අවසානයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Hardik Pandya දෙපසින් සිටින පෝස්ටරයක් ප්‍රදර්ශනය වී තිබෙනවා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ආසියානු ශූරයින් සමඟ සටනට Hardik Pandya යටතේ ඉන්දීය කණ්ඩායම සූදානම් බව පවසමින් පළ කර තිබූ වීඩියෝව පසුව ඔවුන් විසින් ඉවත් කර ගෙන තිබුණා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

එමෙන්ම ඉන්දීය තේරීම් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේ Virat Kohli ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගැන්වෙනු ඇති බවයි.

ඉන්දු-ලංකා විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 12 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram